(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
‘‘ශාන්ති පදනමේ‘‘ සාමාජික දෙහිවල නැදිමාල සේනාරත්න ඒකනායක හා චන්ද්‍රා ඒකනායක දානපති යුවල විසින් රුපියල් ලක්ෂ 3 කට අධික මූල්‍ය අනුග්‍රහයෙන් සාලියවැව ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ ස්ථාපිත කරවන ලද පිරිපහදු පානීය ජල පෙරනය එම දෙපලගේ ප්‍රධානත්වයෙන් අද (04) දින විවෘත කෙරිණි.
‘‘ශාන්ති පදනමේ‘‘ නිර්මාතෘ හා සභාපති කොටපොල අමරකිත්ති නාහිමිපාණන් වහන්සේගේ හා සාලියවැව ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ විහාරාධිපති පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක වැල්ලගිරියේ සුමනතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශාන්ති පදනමේ සාලියවැව සංවිධායක ඩබ්.එල්. සරත් විජේකුමාර මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම ජල පෙරණය ස්ථාපිත කරන ලදී.
සුමංගලාරාම විහාරස්ථානයට වැඩම කරවන මහා සංඝරත්නයට, බැතිමතුන්ට, පෙහෙවස් සමාදන් වන උවැසි උවැසියන්ට හා දහම්පාසල් දරු දැරියන්ට පිරිපහදුකළ ප්‍රමිතියෙන් යුතු පානීය ජලය ලබා දීම මෙහි අරමුණ බව ශාන්ති පදනමේ සාලියවැව සංවිධායක සරත් විජේකුමාර මහතා මෙහිදී පැවසීය.


2025 දෙසැම්බර් මස 04
621
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
525
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී සුමංගලාරාම විහාරස්ථානයට පිරිපහදු පානීය ජල පෙරනයක්