
(අනීෂා මානගේ)
විද්‍යාපීඨ ගුරුවරියකගේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බවට තර්ජනය කළ බව කියන ඇයගේ පෙම්වතා අද(18) අත්අඩංගුවට ගත් බව තංගල්ල සහ මාතර කොට්ඨාස තොරතුරු තාක්ෂණ ඒකකයේ නිලධාරිහු කියති.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
පැමිණිල්ල ඉදිරිපත් කළ තරුණිය, බෙලිඅත්තේ පදිංචි 25 හැවිරිදි තැනැත්තියක වන අතර, වෘත්තියෙන් විද්‍යාපීඨ ගුරුවරියකි.
අද(18) දහවල් 12.00 වනවිට තමා සමඟ නොපැමිණයහොත් ඇයගේ වීඩියෝ දර්ශන ප්‍රසිද්ධ කරන බවට තරුණයා තර්ජනය කළ බවට එම විද්‍යාපිඨ ගුරුවරිය කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට මේ බව පැමිණිලි කර තිබිණි.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයට මුදාහරිනවැයි ගුරුවරියට තර්ජනය කරලා