IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විශ්වාසභංගයට සහය නොදෙන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

(අමදෝරු අමරජිව)

ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයේ දී  දෙමළ ජාතික සන්ධානය රජයට සහය නොදෙන ලෙස  බල කරන උද්ඝෝෂණයක් අද (11) දෙමළ සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්.සම්බන්ධන් මහතාගේ ත්‍රිකුණාමලය තැපැල්  කාර්යාල පාරේ පිහිටි  නිවස ඉදිරිපිටදි පැවැත්විණි.

දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මගින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට එම පක්ෂ ක්‍රියාකාරින් 25 දෙනෙකු පමණක් පැමිණ සටන් පාඨ පුවරු  ප්‍රදර්ශනය  කරමින් පැවැත්වීම හේතුවෙන්  ත්‍රිකුණාමලය වරාය පොලිසිය මගින් සන්ධාන නායකයාගේ නිවසේ  ආරක්ෂක රැකවල්  තර කර තිබේ.

සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා පාර්ලිමේන්තු රැස්වීම සඳහා බැහැර ගොස් ඇති බවද දැනගන්නට හැකිවිය.

මෙහිදි අදහස් දැක්වූ දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂයේ  සින්නයියා  ශිව කුමාර් හෙවත් ශක්තිවන් මහතා පැවසුවේ  මේ රජය  බලයට පත්වී වසර හතර හමාරක්  වන විටත් දෙමළ ජනතාවට ඉන් සෙතක්  වූ බවක් පෙනෙන්නට නැති බවයි.



අදහස් (0)

විශ්වාසභංගයට සහය නොදෙන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 927 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site