IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැලිකන්දේ ලොරි රථ අනතුරකින් අයෙක් මරුට

(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද, රුහුණුකෙත හන්දිය ප්‍රදේශයේ දී අද (24) සිදු වූ අනතුරකින් ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයකු මිය ගොස් කාන්තාවක ඇතුළු තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි.

එළවළු තොගයක් රැගත් ලොරිය මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් අනතුර සිදුව තිබේ.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර  ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් මිය ගොස්  ඇත්තේ දිඹුලාගල,කලුකැලේ ප්‍රදේශයේ පදිංචි  පිටවල ගෙදර පොඩි අප්පුහාමි නැමැති 70 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය අයගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (24) පැවැත්වීමට නියමිත ය.

 



අදහස් (0)

වැලිකන්දේ ලොරි රථ අනතුරකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site