( සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල )
කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු අද (19) අලුයම එම වාට්ටුවේ උඩුමහලින් බිමට වැටි මිය ගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වැලිගම දෙනිපිටිය පදිංචිකරුවෙකුවූ නල්ලපෙරුම ආරච්චිගේ අමරතුංග නැමැති 58 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා ඊයේ අසනිපවු පසු කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කිරිමෙන් පසුව අද අලුයම රෝහලේ උඩුමහලින් බිමට වැටිමෙන් පසුව මොහු නැවත වාට්ටුවට ගෙන ගිය පසුව වෛද්‍යවරයා විසින් පරික්ෂා කර බලා මිය ගොස් ඇති බව පවසා තිබේ.
මෙසේ මිය ගොස් ඇති පුද්ගලයාගේ මරණය පිළිබද මහේස්ත්‍රාත් පරික්ෂණය ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් nලලිත් පතිරණ මහතා විසින් අද (19) කරාපිටිය ශික්ෂණ
රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.ගාල්ල පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
98
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
364
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වාට්ටුවක උඩුමහළින් වැටී රෝගියෙක් මරුට