IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වවුනියාවේ ඉඩම් නීතිවිරෝධීව අලෙවි කිරීමට විරෝධයක්

(ප‍්‍රදීප් කුමාර)  
 
වවුනියාව දිස්ත්‍රික්කයේ පැවති යුද ගැටුම් හේතුවෙන් ඉන්දියාවට පලා ගිය පිරිස්වලට අයත් ඉඩම් නීතිවිරෝධීව වෙනත් පාර්ශව වෙත අලෙවි කිරීමේ කටයුතු නවත්වන ලෙසට බල කරමින් අද(29) වවුනියාවේදී විරෝධතාවක් පැවැත්විණි.
 
උතුරු පළාත් ජනතා සැලසුම් සංසදය විසින් එය සංවිධානය කරන ලදී.
 
වවුනියාව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති මෙම විරෝධතාවයේදී ඔවුන් පවසා සිටියේ දුෂිත නිලධාරීන් පිරිසක් කළ මෙම ක්‍රියාවට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාවට නන්වන ලෙසයි.
 
ඔවුහු මේ පිළිබඳව ජනාධිපතිවරයා වෙත දැනුම් දීම සඳහා වන ලියවිල්ලක් වවුනියාව දිස්ත්‍රික් ලේකම් එස්. එම්. සමන් බන්දුලසේන මහතා වෙත භාරදීමටද කටයුතු කළහ.



අදහස් (0)

වවුනියාවේ ඉඩම් නීතිවිරෝධීව අලෙවි කිරීමට විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site