(නයනජිව බන්ඩාර)
මොණරාගල ගෝනගංආර 16 කණුව කෝන්කැටිය ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් අද (30) පුද්ගලයෙකු මියගොස් ඇතැයි ගෝනගංආර පොලිසිය පැවසීය.
සිද්ධයෙන් මියගොස් ඇත්තේ ගෝනගංආර කෝන්කැටිය 16 කණුව ලිපිනයේ පදිංචි ජේ.ඩබ්.ඒ විජේකුමාර නැමති හේන් ගොවියෙකි.
මොහු 29 වැනිදා සවස හේනට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති බවත් පසුදා නැවත නිවසට ඔහු නොපැමිණීම සම්බන්ධයෙන් සොයාබලන විට නිවසේ සිට මීටර් 200ක් පමණ දුරින් ඔහු මියගොස් සිටියදී සොයාගෙන ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd