(මහේෂ් කීර්තිරත්න) 

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව ජාතික වෘත්තිය සමිති මධ්යිස්ථානය මෙහෙයවු උද්ඝෝෂණයක් අද(01) මාතලේ ඔරලෝසු කණුව අසළදි පැවැත්විණි.

මෙම අවස්ථාවට ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ නිලධාරීහු එක්ව සිටියහ.