
(හැටන් රංජිත් රාජපක්ෂ)
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (01) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතුකම්කරු කාන්තාවන් 14 දෙනෙකු දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බෝන් වතුයායේ ක්‍රෙවෙන්ටන් කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසක් මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.
තේ වත්තේ ගසක් මැද බැඳතිබූ බඔර කූඩුවක බඹරවදය කඩා ගැනීමට උකුස්සෙකු පහර දීම නිසා ඇවිස්සුණු බඹරුන් තමන්ට ප්‍රහාර එල්ල කළ බව තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවෝ පැවසූහ.
බඔර ප්‍රහාරයෙන් තුවාල ලැබූ වතුකම්කරු කාන්තාවන්ගේ තත්වය බරපතල නොවන බව දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
399
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
445
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වතුකම්කරුවන් පිරිසකට බඔර ප්‍රහාරයක්