(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ.හෙට්ටිආරච්චි)
බලන්ගොඩ පින්නවල වලේබොඩ වතුකාරකන්ද ප්‍රදේශයේ දී තේ දලු ප්‍රවාහනය කළ ලොරි රථයකට යටවී වයස අවුරුදු හතර හමාරක පිරිමි දරුවෙකු අද (16) සවස මියගොස් ඇති බව පොලිසිය පවසයි.
එම දරුවා මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව බලන්ගොඩ රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.
මියගිය දරුවාගේ සිරුර මේ වන විට බලන්ගොඩ මූලික රෝහලේ තැම්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පින්නවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd