(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ රත්නපුර මාර්ගයේ ඇල්ලේපොළ ප්‍රදේශයේ දී යතුරු පැදියක් ලංගම බස්රථයක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් යතුරු පැදිකරු අද(13) එම ස්ථානයේදීම මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.
බලන්ගොඩ මාමල්ගහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd