
(ජයන්ත සමරකෝන්)
කොළඹ මැගසින් බන්ධනාගාරයෙහි රැඳවියෙකු බැලීමට පැමිණි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී මත්කුඩු පැකට් 8 ක් බන්ධනාගාර නිලධාරීන් විසින් අද (30) අත්අඩංගුවට ගෙන ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු මත්කුඩු පැකට් සමඟ බොරැල්ල පොලිසියට භාරදී ඇතැයි පැවසේ.
රැඳවියෙකු බැලීමට පැමිණි මෙම පුද්ගලයාගේ ඇඳුම් පරීක්ෂා කිරීමේදී ඒවා තුළ සඟවා තිබී මෙම මත්කුඩු පැකට් 8 ක් සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්වී ඇතැයි වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd