(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් රන් භාණ්ඩ සොරකම් කළ කාන්තාවන් දෙදෙනෙකු අද (09) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 30 සහ 38 හැවිරිදි වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
රන් මාල පහක්,රන් අත් පළඳනා දෙකක් සහ කරාඹූ දෙකක් මෙම කාන්තාවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.
COMMENTS
දැන් ඡන්දෙ ඉල්ලන්න තියෙන්නේ...................