( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ රාස්සගල මාර්ගයේ වැව ප්‍රදේශයේ ඇති පත්තිනි කෝවිලේ තිබු රන් භාණ්ඩ සහ වෙනත් වටිනා භාණ්ඩ විකණු කපුවෙකු අද (20) අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
ප්‍රදේශවාසින් කළ ඇති පැමිණිල්ලක් අනුව එම කපු මහතා ලෙස කටයුතු කල පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු අද (20) බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි .
සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd