(ගයාන් අමරසේකර)  

දකුණු කොරියාවේ  ප්‍රථම මුදල් ප්‍රේෂණ ආයතනය වන ( E 9PQY) ආයතනය  මගින් කොරියාවේ  සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේදී ආබාධිත,මියගිය රණවිරුවන්ගේ පවුල් වලට මුදල් පරිත්‍යාග හා රෝද පුටු පරිත්‍යාග කිරීම  අද ( 17) සිදු කෙරිණි.

කොළඹ ලයිට් හවුස් හෝටලයේදී මෙම  උත්සවය පැවැති අතර  එම රණවිරුවන්ට  සංවිදානයේ නියෝජිතයින් රෝදපුටු සහ මුදල් ලබා දුන් අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.