සමිපත් ප්‍රියනන්දන
රජයට අයත් කැලෑවක අක්කර භාගයක කොටසක් අනවසරෙන් එළිපෙහෙළි කල පුද්ගලයන් දෙදෙනකු අධිකරණය හමුවෙි වරදකරුවන් විමෙන් එක් අයෙකුට රුපියල් 20000 ක බැගින් රුපියල් 40000 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (22) දි නියෝග කලේය.
ඉඔුල්පේ හාගල සහ හතරභාගේ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුට මෙලෙස දඩ නියම විය.
මොවුන් දෙදෙනා රජයට අයත් කැලෑවකට අනවසරෙන් ඇතුළු වි එය එළිපෙහෙළි කරමින් සිටියදි බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතා ඇතුළු වන සංරක්ෂණය නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබිය.
පසුව මොවුන්ට එරෙහිව නඩු පවරා අද (22) බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු මෙලෙස හතලිස් දහසක දඩ මුදලක් ගෙවිමට සිදු විය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයේ කැලෑවක් අනවසරෙන් එළිපෙහෙළි කළ දෙදෙනෙකුට දඩ