(ලසන්ත නිරෝෂණ පෙරේරා)
රක්වාන නගරයේ රාජ්‍ය බැංකුවක සේවකයෙකු කොරොනා ආසාදිතයකු වීම හේතුවෙන් එම බැංකුව අද(15) සිට වසා දමා තිබේ.
ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ, එම රාජ්‍ය ආයතනයේ සෙසු නිලධාරීන් නිරෝධායනයට යොමුකිරීමටත්, පීසීආර් පරීක්ෂණයට යොමුකිරීමටත් ප්‍රාදේශීය සෞඛ්‍ය පරීක්ෂකවරයා කටයුතු කර ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd