(නයනජිව බන්ඩාර)
යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 04 ප්‍රදේශය හරහා ගලා බසින කුඹුකන්ඔයේ බලපත්‍ර රහිතව නීති විරෝධි ආකාරයට වැලි ගොඩදැමු පුද්ගලයෙකු වැලි ප්‍රවාහනයට යොදාගත් ට්‍රැක්ටර් රථයක් සමග අද(28) මොණරාගල වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙි.
අත් අඩංගුවට පත් සැකකරු ඔක්කමිපිටිය නියදැල්ල ප්‍රදේශයේ පදිංචි හැටතුන් හැවරිදි අයෙකු බව අනාවරණය වි තිබෙි.
සැකකරැ හෙට(29) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd