IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මූන්දලම පුනපිටියේ වෙරළක මළ සිරුරක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
මූන්දලම පුනපිටිය පරිප්පාඩු වෙරළට අද(7)  පුද්ගල මළ සිරුරක් ගොඩ ගසා තිබූ බව මූන්දලම පොලිසිය පවසයි.

පරිප්පාඩු වෙරළට ගොඩ ගසා තිබූ මෙම මළ සිරුර පිරිමි අයකුගේ බවත්, වයස අවුරුදු 50 – 60ත් අතර වයසක පසුවන අයකුගේ බවත් පොලිසිය කියයි.

මළ සිරුරේ කිසිදු බාහිර තුවාලයක් නොමැති බවද පදින දෙකකට පෙර මෙම තැනැත්තා මරණයට පත්වන්නට ඇතැයි පොලිසිය පවසයි.
 
මළ සිරුර සම්බන්ධව පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා  මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විමට නියමිතය.
 
ඉන් පසුව සිරුර පුත්තලම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට කටයුතු කරන බව මුන්දලම පොලිසිය කියයි.



අදහස් (0)

මූන්දලම පුනපිටියේ වෙරළක මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site