IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මුත්තයියා ප්‍රභාකරන් නුවරඑළියෙන් මහමැතිවරණයට

(රංජිත් රාජපක්ෂ)         

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය දක්වන බවත් ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා මුත්තයියා ප්‍රභාකරන් මහතා පැවසීය.

ජනාධිපතිවරයා වතුකරයේ ජනතාවගේ දුක හඳුනන අයෙකු බවත් වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන් තමන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මුත්තයියා මුරලිදරන් මහතාගේ සහෝදරයා මේ බව පැවසුවේ නොර්වුඩ් බිලින්කිබොනි වතුයායේ වතු නිවාස පේලියක හටගත් ගින්නෙන් අවතැන් වූවන්ට අවශ්‍ය උපකරණ ලබාදීමට පැමිණි අවස්ථාවේදීය.

 



අදහස් (2)

මුත්තයියා ප්‍රභාකරන් නුවරඑළියෙන් මහමැතිවරණයට

නන්නාදුනන හාදයා Saturday, 22 February 2020 11:34 AM

එතනෝල් ගෙන්නන්න ලෙහෙසියිනේ. ලැජ්ජා නැතිද හලෝ ?

:       0       0

prasad Saturday, 22 February 2020 10:39 PM

නමට ඇදිලා එයි ඡන්ද නියමෙට. තවම දෙමළ කට්ටිය මේ නමට මැරෙන්නත් ලෑස්තියි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 104 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site