(ජි.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
පෝද්දල පොලිස් වසමේ උළුවිටිකේ ප්‍රදේශයේ ගෙවත්තක තිබී මිලි මීටර් 60 ක පැරණි මෝටාර් උණ්ඩයක් අද (29) සොයාගත් බව පොලිසිය කියයි.
මෙම ගෙවත්ත හිමි නිවැසියන් පොලිසියට ලබාදුන් තොරතුරක් මත මෙම උණ්ඩය සොයා ගෙන තිබේ. පොලිසිය පවසන්නේ කිසිවෙකු මෙම උණ්ඩය මෙම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇතිබවට සැකකරන බවයි.
මෙම උණ්ඩය නිෂ්ක්‍රීය කිරීම සඳහා යුද හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය වෙත භාරදි තිබේ.
පෝද්දල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd