(නයනජිව බන්ඩාර සහ කේෂර ගුණතිලක)
බිබිල මැදගම නන්නපුරාව දිවියාපොළ ප්‍රදේශයේ නිවසක මියගොස් සිටි තරුණියකගේ මල සිරුරක් සොයා ගැනිමට මැදගම පොළිසිය අද (06) පස්වරැවෙි සමත්ව ඇත.
මෙසේ මියගොස් ඇත්තේ මැදගම නන්නපුරාව දිවියාපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි චතුරි අංජලි බාලචන්දු නැමති 37 හැවිරිදි හැවිරිදි අවිවාහක තරුණියකි.
මෙම තරුණියගේ පියා කලකට පෙර මියගොස් ඇති බවත්,මව කොළඔ ප්‍රදේශයේ රැකියවක නිරතවන බවත් පොලිසිය කියයි.
මෙම තරණිය මියගොස් ඇත්තේ මිට දින කිපයකට පෙර විය හැකිබව පොලිසිය සැකකරයි.
මෙම මියගොස් ඇති තරණිය ඉකුත් 28 දින ඇය විවහා විමට සිටි තරුණයකු සමග කොළඹ සිට මැදගම නිවසට පැමිණ ඇති බවත් එම තරුණයා ඉකුත් 01දා එම නිවසින් පිටව ගොස් ඇති බවටත් පොලිසිය කල මුලික විමර්ශන වලදි අනාවරණය වි තිබෙි.
මොණරාගල කොටිඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර, සහකාර පොලිස් අධිකාරි එස්.පි.කේ ගාල්ලගේ යන මහතුන්ගේ උපදෙස් මත මැදගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එමි ප්‍රේමතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මැදගම නිවසකින් තරුණියකගේ සිරුරක් හමුවෙයි