IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මාවතගමින් හමු වු පලගැටියා පොල්ගහවෙල රබර් වතු දෙකකින් සොයා ගනී

(අධිකාරි මුදියන්සේ)

කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ පලගැටි උවදුර පොල්ගහවෙල ලෙව්දෙනිය හා පනලිය ප්‍රදේශවල පෞද්ගලික රබර් වතු දෙකකින් වාර්තාවේ.

එම ඉඩම් හිමියන් විසින් ගොවි නියාමකවරුන් හා කෘෂි නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව අද (03) දින එම ප්‍රදේශවල නිරීක්ෂණ කළේය.

පසුගියදා මාවතගමින් වාර්තා වු පලගැටියා බවත් මෙම පලගැටි විශේෂය කාන්තාර පලගැටි විශේෂය නොවන බව ඔවුන් අවධාරණය කළ අතර පලගැටි ගහනය පිළිබඳව තම ගොවි බිම්වලින් වාර්තා වුවහොත් කඩිනමින් ඒ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස පැවසීය .



අදහස් (0)

මාවතගමින් හමු වු පලගැටියා පොල්ගහවෙල රබර් වතු දෙකකින් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site