(ක.ග.කරුණාරත්න)
මාදුරුඔය ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතළුවී එහි රැඳී සිටි පුද්ගලයෝ තිදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් චෝදනාවලට වරද පිලිගනු ලැබීමෙන් පසුව එක් අයෙකුට රුපියල් 15,000 බැගින් රුපියල් 45,000ක දඩ මුදලක් ගෙවන ලෙසට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත‍්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය.
මෙසේ දඩ නියම වූයේ දඹාන,ගුරුකුඹුර පදිංචි ඌනාපානවරිගේ රුවන් ජයතිස්ස,ඌරුවරිගේ සුමතිපාල ජයලත් සහ පේනාපතිගේ ගුණසේන යන තිදෙනාටය.
සැකකරුවන් ජාතික වනෝද්‍යානය තුලට පැමිණි බව කියන පා පැදි 03ක් සහ ආහාර ද්‍රව්‍ය අඩංගු මලූ 03ක් වනජීවී නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඒවා රාජසන්තක කරන ලෙසට මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.
මාදුරුඔය ජාතික වනෝද්‍යාණයේ වනජීවී අඩවි ආරක්‍ෂක නිලධාරී ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී.වීරසේන මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙයැවීය.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාදුරුඔය රක්ෂිතයට ඇතුළු වූ තිදෙනකුට දඩ