
(ඩී.ජී. සුගතපාල)
විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් විසින් රත්ගම කපුමුල්ල ප්‍රදේශයේ කරන ලද සෝදිසි මෙහෙයුමකදී මයික්‍රෝ වර්ගයේ පිස්තොලයක් සහ උණ්ඩ හතක්ද සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන අද (12) සවස රත්ගම පොලිසිය වෙත බාරදී තිබේ.
බුද්ධි අංශයේ නිලධාරින්ට ලැබුන තොරතුරක් අනුව සැකකරු විසින් අලුතෙන් ඉදිකරන නිවසක පිටුපස ඉඩමේ වලදමා තිබියදී මෙම ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා රත්ගම පොලිසිය වෙත බාරදි ඇත.
සැකකරු හෙට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd