IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මත්ද්‍රව්‍ය සමඟ හමුදා සෙබළෙකු අත් අඩංගුවට

(පද්මා කුමාරී කංකානම්ගේ)

හෙරොයින්,ගංජා සහ අයිස් යන මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි යුද හමුදා සෙබළෙකු කල්පිටිය නගරයේ පිහිටි නිවසකදී අද (24) රාත්‍රී අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පැවසීය

පොලිසියට ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 670 ක්,අයිස් මිලිග්‍රෑම් 390 සහ ගංජා ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 390 ක් තිබී ඇත.

මොහු මාතලේ ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහුගේ අනියම් බිරිඳ ලෙස සැලකෙන කල්පිටියේ කාන්තාවකගේ නිවසේ සිටියදී මෙම පුද්ගලයා අත් අඩංගුවට ගත් බව පොලිසිය කීය.

සැකකරු හෙට (25) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය බව පොලිසිය පැවසීය.



අදහස් (0)

මත්ද්‍රව්‍ය සමඟ හමුදා සෙබළෙකු අත් අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site