(ක.ග.කරුණාරත්න)
මෙරට සාදන ලද බෝර 12 පතරොම් තුවක්කුවක් සහ හිස් පතරොම් කොපු 07 ක් සමඟ පුද්ගලයෙකු අද (16) මින්නේරිය ගිරිතලේ විජයරාජගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු ගිරිතලේ විජයරාජගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව බව පොලිසිය පැවසීය.
පොලොන්නරුව කොට්ඨාස විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ගිනි අවිය වන සතුන් දඩයම් කිරීම සඳහා යොදාගෙන ඇත්ද යන්න විමර්ශනය කරන බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd