(එච්. එම්. ධර්මපාල)
කළුබෝවිල සරණංකර පාරේ අතුරු මාර්ගයකදී බෝර 12 වර්ගයේ ගිනි අවි පතුරොම් 4ක් සමඟ පුද්ගලයකු අද(23) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.
කොහුවල පොලිසිය ලද තොරතුරකට අනුව එම පතුරොම් දෙමහල් නිවසක් ඉදිරිපිට තිබී සොයාගත් බවත් නිවසේ සිටි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරු හෙට(24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොහුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd