(චන්දන ප්‍රනාන්දු)
පසුගිය පාස්කු ඉරිදා කටාන කටුවපිටියා සාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන සනත් රෝහන් ප්‍රනාන්දු මහතා හා ඔහුගේ බිරිඳ වන ඉන්දිරා ප්‍රනාන්දු මහත්මියද මියගොස් තිබේ.
පසුගිය වසරේ පැවති ප්‍රාදේශිය සභා මැතිවරණයට ස්වාධීන කණ්ඩායමකින් කටුවපිටිය කොට්ඨාසයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි සනත් රෝහන් මහතා මන්ත්‍රීවරයෙකු වශයෙන් ද දේශීය වෛද්‍යවරයෙකු වශයෙන්ද සේවය කර ඇත.
සනත් මහතා පුතුන් දෙදෙනෙකු හා දියණියකගේ පියෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා විතරයි මේක දැනං ඉදලා තියෙන්නේ..සාමාදානයේ සැතපේවා...
මගේ හදපිරි කණගාටුව