(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බුලත්සිංහල අක්කර පනහ ප්‍රදේශයේ රබර් වත්තක කැලෑවක් තුළ තිබී කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් හමු වූ බව බුලත්සිංහල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ හොරණ මුනගම පදිංචිව සිටි සේනාධි චන්දිමා නැමැති 30 හැවිරිදි එක් දරු මවක් බව පොලිසිය පැවැසීය.
අක්කර 50 ප්‍රදේශයේ බෝක්කුවක් අසල ලේ තැවරුණු ඇඳුම් තිබෙන බවට පොලිසියට ලද තොරතුරක් අනුව හොරණ පොලිසිය විසින් නිල සුනඛයින් යොදා ගෙන මීටර් සියයක් පමණ දුරින් තිබූ කාන්තා මල සිරුර සොයා ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd