(ටී. එල්.ජවුෆර්කාන්)
බුරාවී සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් වසා දමා තිබූ මඩකලපුවේ සියලුම පාසල්වල අධ්‍යාපන කටයුතු අද (7) ආරම්භ වුණි.
දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 5ක සියලුම පාසල්වල සිසුහු මුඛ ආවර්ණ පැළඳ, සෞඛ්‍ය ක්‍රියාදාමයන් අනුගමනය කර පැමිණි සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd