(ක.ග කරුණාරත්න)
පොළොන්නරුව, ජයන්තිපුර, නාගපොකුණ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි එක්දරු මවකගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඇගේ සැමියා අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය කියයි.
දිනූෂා චන්ද්‍රසේන නැමැති මේ කාන්තාවගේ මරණය පහරදීමක් හේතුවෙන් සිදු වී ඇති බවට පොලිසිය සැක පළ කරයි.
තම බිරිඳ තුවාල සහිතව මිදුලේ වැටී සිටි බවට ඇගේ සැමියා විසින් අද (16) අලුයම 4.30 ට පමණ පොලොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් බිරිඳ මිය ගොස් සිටි බවද විමර්ශන වලදී හෙළි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd