
(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ)
විශ්‍රාම වැටුප් ඉල්ලා බදුල්ලේ බැංකු සේවක සේවිකයෝ අද දහවල් බදුල්ල නගයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කළ මෙම උද්ඝෝෂණය බදුල්ල බස් නැවතුම ඉදිරිපිටදී පැවැත්විණි.
විෂය බාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේ දී එකඟවූ කරුණු ක්‍රියාත්මක නොකිරීමට පියවර ගන්නැයි උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.
රජ්‍ය බැංකුවල විශ්‍රම වැටුප් ගැටළුව, ලංකා බැංකුවට බඳවාගත් නවක සේවකයන් ස්ථීර කිරීමට ඇතුළු කරුණු ගණනාවක් මුල්කර ගනිමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.





2025 නොවැම්බර් මස 17
54
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
886
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2516
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බැංකු සේවකයෝ විශ්‍රාම වැටුප් ඉල්ලති