(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෞද්ගලික බස් රථ රියදුරුවරයකුගේ මළ සිරුරක් පානදුර හඩ්සන් උද්‍යායනය පිටුපස බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබියදී අද (20) හමුවූ බව පානදුර පොලිසිය කියයි.
මෙලෙස අභිරහස් අයුරින් මියගොස් ඇත්තේ පානදුර වෑකඩ පදිංචිව සිටි ආරච්චිගේ සුදේශ් රංගික 39 හැවිරිදි අයෙකි.
මියගොස් සිටි බස් රථ රියදුරු මොරටුව -කඩවත සුඛෝපභෝගී බස් රථයක රියදුරු ලෙස රැකියාව කර ඇති අතර මුදල් ආරවුලක් හේතුවෙන් රැකියාව සඳහා ගොස් නැති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd