IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බසය කැබ් රියේ ගැටී පියාට, දියණියට තුවාල

(ප්‍රසාද් රුක්මල්)

මොනරාගල වැදිකුබුර සිට බදුල්ල නගරයේ පැවති සංගීත තරගවලට සහභාගි වීම සඳහා පාසල් ළමුන් රැගෙන එමින් තිබූ පෞද්ගලික බස්‍ රථයක් බදුල්ල හිඳගොඩ ප්‍රදේශයේදී අද(20)   කැබ්රථයක ගැටී කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන ඇගළුම් කම්හලක තාප්පයක් කඩා ගෙන යාමෙන්  පියෙකු සහ දියණියක තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

බදුල්ල නගරයේ අමතර පංතියකට කැබ් රථයෙන් යමින් සිටියදී මෙසේ අනතුරට පත් වූයේ පස්සර කහටරුප්ප ප්‍රදේශයේ 15 හැවිරිදි දියණියක සහ 59 හැවිරිදි පියෙකු බව පොලිසිය කීය.

බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බසය කැබ් රියේ ගැටී පියාට, දියණියට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site