(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ, වේ ගඟේ ජල පහරට ගසාගෙන යමින් තිබූ කාන්තාවකගේ මළ සිරුරක් අද (17) ඇල්ලේපොළ ප්‍රදේශයේ දී සොයා ගත් බව පොලිසිය පවසයි.
බලන්ගොඩ ඇල්ලෙපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවක මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය කියයි.
එම සිරුර බලන්ගොඩ මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd