(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ විකිලිය ලෙලිසන් ආර රක්ෂිතයේ අනවසරෙන් දැව කැපූ අයෙකු අද(06) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු විකිලිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි වියේ පසුවන්නෙකි.
සැකකරු රක්ෂිතයේ වෙළන් ගසක් සහ කොස් ගසක් කපා ඇතැයි පොලිසිය පවසයි.
ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය බලන්ගොඩ පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (06) බලන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි මිනිහෙක් වෙන්න ඇති. ලොකු මිනිසුන්ව අල්ලන්නේ නැහැ.
මේ වගේ ගහක්, අතු කෑල්ලක් කපන අයට උපරිම දඩුවම් දෙන්න ඕන. හෙක්ටයාර් ගණන් කපන අයව නම් මල්මාලා දාලා පිලිගත්තට කමක් නෑ..