IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බලංගොඩ ඩිපෝවේ සේවකයන් 25 දෙනෙකු සේවයෙන් ඉවත් කළැයි පැමිණිල්ලක්

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ  හෙට්ටිආරච්චි) 


ජාතික  සේවක සංගමයේ වෘත්තීය සමිතිය නියෝජනය  කරන බලන්ගොඩ ඩිපෝවේ  සේවකයින් 21 දෙනෙකු  තනතුරින්  පහත  හෙළා ඇතැයි  පවසමින් අද (2) දහවල්  බලන්ගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇත.

ජනවාරි 31 වැනිදා දින සිට එම  සේවකයින්ට  උසස්වීම් ලබා දී තිබෙන බව ඔවුහු  පැවැසුහ.

මේ  සම්බන්දයෙන් අදහස් දැක්වූ  ජාතික සේවක සංගමයේ  සභාපති  අජන්ත  මනෝරත්න  මහතා  මෙසේ කීවේය.


‘ජනවාරි 31 දින සිට සේවකයින් 21 කට මානව සම්පත්  කළමනාකාරිත්වය  විසින්  උසස්  ලබා දී  තිබෙනවා. දැනට  අපි  එම තනතුරුවල  මාස 12 ක කාලයක් සේවය කරනවා.  අද (2) සේවයට ගිය  පසු  අපිට එම  තනතුරුවල අත්සන්  කිරිම  සඳහා  අවස්ථාව  ලැබුණේ නැහැ. 

ශ්‍රී  ලංකා ගමනාගමනය මණ්ඩලයේ  වැඩබලන  සභාපතිවරයාගේ අත්සනින්  එවන ලද  ලිපියකට අනුව බලන්ගොඩ ඩිපෝවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය  කරන වෘත්තීය සමිති විසින් මෙලෙස පෙර තනතුරුවලට අපිව  පත්  කරන්න  සුදානම් වෙනවා යැයි  අපිට දැන ගන්න ලැබුණා. ඒ අනුව තමයි අපිට අද අපි දැනට දරණ තනතුරුවල  අත්සන්  කිරිමට නොලැබුණේ.’්



අදහස් (0)

බලංගොඩ ඩිපෝවේ සේවකයන් 25 දෙනෙකු සේවයෙන් ඉවත් කළැයි පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site