(ඩබ්ලිව්.ඒ. අසේල)
මහනුවර දෙල්තොට ලුල්කදුර තේ වත්ත නැරඹීමට ගිය දේශීය සංචාරකයින් පිරිසකට අද (19) එල්ල වූ බඹර ප්‍රහාරයකින් 28 දෙනෙකු තුවාල ලබා දෙල්තොට රෝහලට ඇතුළත් කරනු ලැබීය.
තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයින් 13 ක් , කාන්තාවන් 12 ක් හා ළමුන් තිදෙනෙකු වන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd