IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බඹර කූඩුවක් හිස මත කඩා වැටී කාන්තාවක් රෝහලේ

 

(රංජිත් රාජපක්ෂ )                      

තේ වත්තේ ගසක තිබු බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ හිස මතට කඩා වැටිමෙන් දැඩි අසාධ්‍යය තත්ත්වයේ සිටි කාන්තාව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට අද  (22) ඇතුළු කළ බව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.
 
බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසක් (22) දින උදැසන 9.30 ට පමණ තේ දළු නෙලමින් සිටියදි ඊට ඉහලින් ගසක බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දුන් අවස්ථාවේදී  බඹර කුඩුව එම වතු කම්කරු කාන්තාවගේ හිස මතට කඩා වැටි ඇත.
 
එම කාන්තාවගේ කන තුලට සහ නාසය තුල බඹරුන් රැදි සිටි බවත් , එම බඹරුන් ඉවත් කිරිමෙන් පසු එම අසාධ්‍යය තත්ත්වයේ සිටි එම කාන්තාවට ප්‍රතිකාර ලබාදුන් බවයි දිස්ත්‍රික් වෛද්‍යවරයා පැවසීය.
 
 
 



අදහස් (0)

බඹර කූඩුවක් හිස මත කඩා වැටී කාන්තාවක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 108 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site