
(ඩබ්ලිව්.ඒ. අසේල)
දෙල්තොට කරගස්කඩ පාසල අසල මාර් ගයේ ගමන් කරමින් සිටි පිරිසකට අද (27) පස්වරුවේ එල්ල වූ බඹරු ඇනීමෙන් තුවාල ලැබූ සිව් දෙනෙකු ප්‍රතිකාර සදහා දෙල්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
එයින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය රෝහලට මාරුකර යවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd