ඔගස්ටින් ප්‍රනාන්දු
පොලිස් ග්‍රහණයෙන් මිදී පලා ගිය සැකකරුවකුගේ මළ සිරුර අද (16) පස්වරු බංගදෙණිය ලුණුඔයේ පාවෙමින් තිබිය දී හමු වූ බව හලාවත පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ බංගදෙණිය කෝට්ටපිටය ප්‍රදේශයේ පදිංචි දසනායක රොහාන් කුමාර දසනායක නමැති 27 හැවිරිදි දෙදරු පියෙකි.
හලාවත පොලිසියට ලැබී තිබූ තොරතුරක් අනුව පොලිස් නිලධාරින් පිරිසක් බංගදෙණිය ලුණු ඔය අසලළ නීතිවිරෝධී මත්පැන් පෙරීමේ මධ්‍යස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේ මෙම මළ සිරුර සොයා ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd