(ඉන්දිකා රාමනායක)
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට හා පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ට දෙදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන ස්ථානමාරුවීම් ලබාදී ඇත.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසින් මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්. ආර්. එස් කෝනාර මහතා මාතලේ කොට්ඨාශයේ සිට අයිත්තමලේ ස්ථානාධිපති වරයා වශයෙන්ද, ඒ ඒ පී ඒ කුලතුංග මහතා කුරුවිට පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට පොල්පිතිගම පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථානාධිපති වරයා වශයෙන් ද පොලිස් පරීක්ෂක ආර් එම් වී. පි රත්නායක මහතා දිදුල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට කුරුවිට පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන්ද මෙම ස්ථාන මාරුව්ම් ලබා දි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd