IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොල් ගසකින් ඇද වැටී පුද්ගලයකු මරුට

(ප්‍රියානි මංගලිකා )

නිකවැරටිය ,හුලුගල්ල ප්‍රදේශයේ පදිංචි ,කුලියට පොල් කැඩීමේ නිරතව සිටි 54 හැවිරිදි පුද්ගලයනු නිවසක පොල් කඩමින් සිටියදී ගසින් වැටී ඇද වැටීමෙන්  අද (26) මියගිය බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.
                      
අනතුරට ලක්වු පුද්ගලයා නිකවැරටිය මූලික රෝ හලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මොහු මරණයට පත්ව ඇති බවද පොලීසිය පවසයි .
                    
මෙසේ මරණයට පත්ව ඇත්තේ ,නිකවැරටිය හුලුගල්ල ප්‍රදේශයේ පදිංචි ඩබ් .එම්.චන්ද්‍රසේන (54)නැමති අවිවාහකයාය.
                         
මියගිය අයගේ සිරුර පිලිබඳව හදිසි මරණ පරීක්ෂණය කුරුණෑගල මහ රෝහලේ දී සිදු කිරීමට නියමිත බවද,සිද්ධිය සම්බන්ධයෙන්  වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවද පෙලීසිය වැඩිදුරටත් සඳහන් කලේය



අදහස් (0)

පොල් ගසකින් ඇද වැටී පුද්ගලයකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 52 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site