(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුද්ගලයකු පැහැරගෙන ගොස් පහර දිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුත්තලම පුත්තලම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ලබන මස 02 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස අද නියෝග කළේය.
පුත්තලම මුලස්ථාන පොලිසිය මගින් අද ( 23) අත් අඩංගුවට ගත් සැකකාර ප්‍රාදේශීය සභා විපක්ෂ නායක රදික සංජිව මහතා මෙසේ රිමාන්ඩ් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd