IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පැල්මඩුල්ල පාතකඩ රිය අනතුරකින් අයෙක් මරුට

( ලසන්ත නිරෝෂණ පෙරේරා )                                                 

පැල්මඩුල්ල පාතකඩ දි  ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් ත්‍රිරෝද රථ රියදුරු මරුමුවට පත්වු බව පැල්මඩුල්ල පොලිසිය පවසයි.                                     

අනතුරින් තුවාල ලැබු තිදෙනෙකු රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඒ අතර ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙනෙකු ද වෑන් රථ රියදුරු ද වෙන බව පොලිසිය පවසයි .                 

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල පාතකඩ දි අනතුර සිදු විය .                                             

ත්‍රිරෝද රථය රත්නපුර දෙසට ද වෑන් රථය පැල්මඩුල්ල දෙසටද ගමන් කරමින් තිබුණි .

ත්‍රිරෝද රථයේ ගමන් කර ඇත්තේ එකම පවුලේ තිදෙනෙකි.     

මියගිය අයගේ හදිසි මරණ පරික්ෂණය රත්නපුර ශික්ෂණ රෝහලේ දි පැවත්විමට නියමිතය.



අදහස් (0)

පැල්මඩුල්ල පාතකඩ රිය අනතුරකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 718 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site