
(ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල විද්‍යාලයක විදුහල්පතිවරයා මාරු කර දෙන ලෙස ඉල්ලමින් සිසුන්ගේ දෙමාපියන් ඇතුලු ප්‍රදේශවාසීහු පිරිසක් අද (16) විද්‍යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම විද්‍යාලය මීට වසර හතරකට පමණ පෙර ඉතා උසස් තත්වයක තිබූ අතර පාසල් ළමුන් 800ක් පමණ අධ්‍යාපනය ලැබූ බවත්, මෙම විදුහල්පතිවරයා විද්‍යාලයට පැමිණීමෙන් පසු මෙම විද්‍යාලයේ සිසුන් සංඛ්‍යාව 400ක පමණ පහළ මට්ටමකට වැටුණු බවත් පවසමින් වෙනත් විදුහල්පතිවරයෙකු ලබා දෙන ලෙස ඉල්ලා මොවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.