(හේමලතා ඩී හේවගේ)
පන්නල ඉංගරදවුල ප්‍රදේශයේ පිහිටි ඉස්වැටිය නම් අක්කර 5 ක පමණ වපසරියකින් යුත් වැවක ගිලී අද (08) තරුණයෙකු අතුරුදහන් වී ඇති බව පන්නල පොලිසිය පවසයි.
අතුරුදන්වී ඇත්තේ 27 හැවිරිදි තරුණයෙකි.
තරුණයන් දෙදෙනෙකු සමඟ මෙම තරුණයා දියනෑම සඳහා වැවට බැස ඇති අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය කියයි.
පන්නල පොලිසියේ නිලධාරින් සමඟ ප්‍රදේශවාසින් එක්ව මෙම පුද්ගලයා සොයාගැනීම සඳහා දිය යට පරීක්ෂා කළද සොයාගැනීමට නොහැකි වූ බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd