(එච්. චන්දන)
නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ සේවය කරන චීන ජාතිකයින් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍යය අධක්ෂක වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
වර්තමානයේ ඇතිවී ඇති තත්වය පිළිබඳව කළ විමසීමකදී ඇය මෙලෙස ප්‍රකාශ කළාය.
නව කොරෝනා වෛරසය සම්බන්ධව මෙම චීන ජාතිකයින් පිළිබඳව දැඩි අවධානයකින් සිටින බවත් ජනතාවට කිසිදු බියක් ඇති නොකර ගන්නා ලෙසත් , මෙම කාල සීමාව තුලදී මෙරරට පැමිණි එක් චීන ජාතිකයකු පමණක් දැනට ආරක්ෂිතව රඳවාගෙන තිබෙන් බවත් එම පුද්ගලයාගෙන් ද කිසිවක් වාර්තා නොවු බව සෞඛ්‍යය අධක්ෂකවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
මේ අතර නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ සේවය කරන චීන ජාතිකයින් කිසිවකුට තම සේවා ස්ථානයෙන් පිටතට නොයන ලෙසට විදුලි බලමණ්ඩල බළධාරින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ විවිධ අංශ තුළ චීන ජාතිකයින් 60 – 75 ආසන්න ප්‍රමාණයක් දැනට සේවය කරයි.
2025 දෙසැම්බර් මස 18
57
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
133
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
933
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොරොච්චෝලේ සේවය කරන චීන ජාතිකයන් ගැන දැඩි අවධානය
chandima Tuesday, 28 January 2020 05:26 PM
ඔය ලෙඩේ චීන්නුන්ට විතරක්ම හැදෙන එකක්ද චීන්නු විතරක් පරික්ෂා කරන්නේ?