IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කළ තැනක් වටලයි

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

නීති විරෝධී අයුරින් රජයේ මත්පැන්වලට සමාන මත්පැන්  නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක යෙදුණු පුද්ගලයින් 9 දෙනෙක් කළුතර හීනැටියන්ගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් සිව් දෙනෙක් වනබව පොලිසිය සඳහන් කරයි.

එතනෝල් නිෂ්පාදනයට , මත්පැන් පිරවීමට , බෝතල් වලට මූඩි සවි කිරීමට යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර , මත්පැන් පිරවූ බෝතල් 4000 ක් , බැරල්  16 ක අඩංගු එතනෝල් ලීටර් 4000 ක් , හිස් කාලේ බෝතල් පහලොස් දහසකට ආසන්න ප්‍රමාණයක් , එයට සවි කරන මූඩි හතලිස් දහසක් සහ ලේබල් තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

මත්පැන් වල සැර පරීක්ෂා කරන ලද විශේෂිත උපකරණයක් ද පොලිස් භාරයට ගත් අතර එම උපකරණ සුරාබදු දෙපාර්තමේන්තුවේ උපකරණ තුනකින් කෙරෙන කාර්යය සිදු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

 

 

 

 

 



අදහස් (0)

නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කළ තැනක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 650 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 537 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 442 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site